May Be (මේ බී) - මේ බී වාක්‍ය රටාව

 Page 01
වර්තමානයේ සිදුවෙමින් පවතින ක්‍රියාවක් පිළිබදව අනුමානයෙන් කථා කරන විට,එනවා ඇති,යනවා ඇති,වැඩ ඇති යනාදී වශයෙන් අදහස් පළ කිරීමට මෙම බස්වහර යොදාගැනේ මෙහිදි may be ආධාරක පදයක් ලෙස යොදාගැනේ
Subject + May be + Verb + ing
 01.වාසනා නිදි ඇති දැන්
      Wasana may be sleeping now
02.පුෂ්පිකා වැඩ ඇති අද
    Pushpika may be working today
03.අම්ම එනව ඇති මග දැන්
English school class room
English school class room
    Mother may be coming on the way now
04.ඇය ලෑස්ති වෙනව ඇති
    She may be getting dressed
05.ඇය කරනව ඇති මොනව හරි
     She may be doing something
06.ස්වර්ණමාලි නානවා ඇති
    Swarnamali may be having a bath
07.චාරැ අඩනවා ඇති ඔයා ගැන හිත හිත
    charu may be crying thinking about you
08.පූජා ටී.වී බලනවා ඇති
    Puja may be watching TV

09.නයනතාරා බලන් ඉන්නවා ඇති ඔයා එනකල්
    Nayanathara may be waiting for you
10.රවිශංකර් තාම සෙල්ලන් කරනවා ඇති
    Ravishankara may be still playing
11.ඔයා හීන මවනවා ඇති හෙට ගැන
    You may be dreaming about tomorrow
12.ඔයා විහිළු කරනවා ඇති
    You may be kidding
Page 02
කට වහරේ අදහස් ප්‍රකාශ කරන විට may be මුලට ගෙනද අදහස් ප්‍රකාශ කෙරේ
01.මාදුර්යා නිදි ඇති
    May be madurya sleeping
02.රවිහාරි ලන්චී එක ගන්නවා ඇති
     May be Soundarya having lunch
03.ඔයාට ප්‍රශ්නයක් තියනවා ඇති
    May be you having a problem

පහත ක්‍රියාපද ආදේශ කරමින් ඔබ දන්න හදුනන අයගේ නම් වාකය ආරම්හයට යොදමින් වාක්‍ය නිර්මානය කර අප වෙත එවන්න kaddapolish@gmail.com
01.Having dinner (රාත්‍රී ආහාර ගනිමින් සිටිනවා)
02.Having a bath (නානවා)
03.Having fun (විනෝද වෙනව)
04.Having a headache (ඔලුවෙ කැක්කුමක් තියනව)
05.Having a nap (හාන්සි වෙලා ඉන්නවා)
06.Having something (මොනව හරි කනවා)

Hey buddy ! you can ad additional things or if you see any mistake, you can correct it on this lesson as a comment.We would like to thank you for visit participate and edit our lessons - thank you http://goo.gl/Opv7j යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

5 comments:

Gayan Pradeep said...

Leran English Via INTERNET
Please Visit University of Kelaniya web site
https://goo.gl/ImCKHx

Gayan Pradeep said...

Leran English Via INTERNET
Please Visit University of Kelaniya web site
https://goo.gl/ImCKHx

Anonymous said...

Free Sinhala Learning Words and Phrases E-Book...
https://lastbenchers2018.blogspot.com/2017/04/learn-sinhala-easy-guide.html

If you want the other related ebooks please enter your mail adress in the comment box of that site...

Anonymous said...

Ela mchn godk watinawa

Anonymous said...

harsha23729@gmail.com