This - ඔබ දැනගතයුතුම සරල ඉංග්‍රීසි ව්‍යාකරණ

this is the way
this is the way
This - මේ/මේක
ලග තියන එක දෙයක් ගැන කීම සදහා (This) දිස් යන පදය භාවිතා කරයි. උපකාරක පදය (is) ඊස් වෙයි. (උපකාරක පදය ඊස් වෙන්න හේතුව එක දෙයක් ගැන කතා කිරිමයී)
  1. This + is + a/an + Adjective + Noun.
  2. This + isn't + a/an + Adjective + Noun.
  3. Is + This + a/an + Adjective + Noun.
  4. Isn't + This + a/an + Adjective + Noun. 
  • මේක ශක්තිමත් ඇදක් - This is a Strong bed
  • මේක ශක්තිමත් ඇදක් නොවේ - This isn't a Strong bed
  • මේක ශක්තිමත් ඇදක් ද? - Is this a Strong bed
  • මේක ශක්තිමත් ඇදක් නොවේද? - Isn't this a Strong bed
මේ බලන්න මේ  ඉංග්‍රීසි ව්‍යාකරණය පොඩි වගේ පෙනුනට මේකෙන් අපිට කොච්චරනම් වැඩ ගන්න පුලුවන්ද. අපිට මේ ව්‍යාකරණය යොදාගන මේක සොදුරැ ලෝකයක් වගේම මේක පිස්සු ලෝකයක් කියලත් කියන්න පුලුවන්
  1. මේක සොදුරැ ලෝකයක් - This is a beautiful world.
  2. මේක සොදුරැ ලෝකයක් නොවේ - This isn't a beautiful world
  3. මේක සොදුරැ ලෝකයක් ද? - Is this a beautiful world?.
  4. මේක සොදුරැ ලෝකයක් නෝවේද? - Isn't this a beautiful world?.
  • මේක පිස්සු ලෝකයක්
  • මේක පිස්සු ලෝකයක් නොවේ
  • මේක පිස්සු ලෝකයක්ද
  • මේක පිස්සු ලෝකයක් නොවේද - පිස්සු කියන්නෙ crazy නේ දැන් ලියන්න බලන්න හරියට හතර ආකාරයටම. කොමෙන්ටුවක් ආකරයෙන් දානවනම් හරි වැරදි බලන්නත් පුලුවන් නොදන්න කෙනෙකුට බලාගන්නත් පුලුවන් නේද
 මේක සොදුරැ ලෝකයක් කියන  හර්ෂන දිසානායක මල්ලිගේ සින්දුවත් බලලම යන්න අමතක කරන්න එපා

  1. මේ අහින්සක සතෙක් - This is an innocent animal
  2. මේ අහින්සක සතෙක් නොවේ - This isn't an innocent animal
  3. මේ අහින්සක සතෙක් ද? - Is this an innocent animal?
  4. මේ අහින්සක සතෙක් නොවේද? - Isn't this an innocent animal ?
පලමු වාක්‍ය 8ටේම යොදල a මේකෙ විතරක් යෙදුවෙ an ඇයි කියල කියන්න පුලුවන්ද?

This is a beautiful world කියල දුන්න එකටත් ඉංග්‍රීසි සින්දුවක් තියනව හොදින් අහල බලන්න දිස් ඉස් අ බියුටිපුල් වල්ඩ් කියන තැන කොතනද තියෙන්නෙ කියල.ඔයා දන්නවද ඉංග්‍රීසි සිංදු වැඩිපුර අහනකොට ඉංග්‍රීසි ඉක්මනින් ඉගනගන්න පුලුවන් බව ඒ නිසා මේකත් අහන්න
Hey buddy ! you can ad additional things or if you see any misstate, you can correct it on this lesson as a comment.We would like to thank you for visit,participate and edit our lessons - thank you http://kaddapolish.blogspot.com යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

7 comments:

Eshani said...

Good work....

Anonymous said...

digatama karanna kolla.

Thisara Pradeep said...

weldone... carry on

Thisara Pradeep said...

good waok. thanx a lot and carry on........

Thisara Pradeep said...

weldone... carry on

nenasala aluthwewa said...

misstate - mistake

realkaveen said...

Your site is helping us to improve our english knowladge very well