These - ලග තියන ගොඩක් දේවල් ගැන විස්තර කිරීමට භාවිතා කරයි

download students wallpapes
download students wallpapes
These-දීස්
උපකාරක පදය ලෙස are යොදාගන ලග තියන ගොඩක් දේවල් ගැන විස්තර කිරීම සදහා These යන පදය යොදාගනී
 These + are + Adjective + Noun
These + are not + Adjective + Noun
Are These +Adjective + Noun
Are not These +Adjective + Noun
  1. මේවා වටිනා මැනික් - These are worth gems
  2. මේවා වටිනා මැනික් නොවේ - These aren't worth gems
  3. මේවා වටිනා මැනික්ද? - Are these worth gems
  4. මේවා වටිනා මැනික් නොවේද? - Aren't these worth gems
 ආ ඔන්න මම පේර ගෙඩ්ය දානවා බලමු අල්ලන්න පුලුවන්ද කියල
බලන්න දෙයක් නැ මම අල්ලනව තමයි
අහක්......  ඇල්ලුවා නේද . ම්ම්ම්ම්  ඇල්ලුවට හපන්න බෑනේ
Why, - ඇයි,
  1. These are Strong Teeth - මේවා ශක්තිමත් දත්
  2. These aren't Strong Teeth - මේවා ශක්තිමත් දත් නොවේ
  3. Are These Strong Teeth ? - මේවා ශක්තිමත් දත් ද?
  4. Aren't These Strong Teeth ? - මේවා ශක්තිමත් දත් නොවේද?
Hey buddy ! you can ad additional things or if you see any mistake, you can correct it on this lesson as a comment.We would like to thank you for visit participate and edit our lessons - thank you http://goo.gl/Opv7j යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

No comments: