Simple Past Tense (සිම්පල් පාස්ට් ටෙන්ස්) - සරල අතීත කාලය

sinhala kello
sri lankan girls
අතිත කාල ක්‍රියාවන් ගැන කතා කිරීමට ඉංග්‍රීසියේදි සිම්පල් පාස්ට් ටෙන්ස් යොදාගනී. ඒක වචන බහු වචන බේදයක් නැතිව අතිතයේදි සිදුවුන හො සිදු කල දේවල් ගැන කතා කිරීමට Simple Past Tense අවැසි වෙයි.  දැන් අපි බලමු සිම්පල් පාස්ට් ටෙන්ස් යොදාගතහැකි අවස්තා සහ එයට අදාල නීතිරීති.

Positive                   :-  Subject + Verb(Past Tense) + Object
Positive Question   :-  Did + Subject + Verb Infinitive + Object
Negative                 :-  Subject + did not + Verb infinitive + Object
Negative Question  :-  Did not + Subject + Verb infinitive + Object


  • ඉංග්‍රීසියේදි එකම ක්‍රියාපද  වර්මාන කාලය/අතීත කාලය/අතීත කෘදන්තය ලෙස අවස්තා තුනකින් දැක්විය හැක 
Present Tense          Past Tense            Past Participle
වර්තමාන කාලය       අතීත කාලය          අතීත කෘදන්තය
යනවා - Go              ගියා - Went           යන - Gone
දකිනවා - See           දැක්කා - Saw        දකින - Seen
බොනවා - Drink       බිව්වා - Drank        බොන - Drunk
කඩනවා - Break       කැඩුවා - Broke      කඩන - Broken
ඉරනවා - Tear          ඉරැවා - Tore          ඉරන - Torn

මෙහි දක්වා ඇත්තේ ඉංග්‍රීසියේ ඇති වචන කීපයක් පමනි අතීත කාල ක්‍රියාවන් ගැන ඉංග්‍රිසියෙන් කතා කිරීමට ක්‍රීයාපදයේ අවස්තා තුනෙන් අතීත කාල අවස්තාව යොදාගත යුතුය

උදා:- මම පාසල් ගියා කියන්න I go to School කියන එක වැරදි  මොකද go කියන්නෙ යනවා කියන වර්තමාන ක්‍රියාව ඒ නිසා යනවා කියන එකේ අතිත ක්‍රීයාව  ගියා ඒ කියන්නෙ went ඒ නිසා  මම පාසල් ගියා කියල ඉංග්‍රීසියෙන් කියන්නෛ I went to school කියල
  1. He went home - ඔහු ගෙදර ගියේය
  2. He didn't come home yesterday - ඔහු ඊයේ ගෙදර ආවේ නැහැ
  3. Raja broke this bottle - රාජා මේ බෝතලය කැඩුවා
  4. Nobody came yesterday - ඊයේ කිසිවෙක් පැමිනියේ නැ
  1. Where did he go? - ඔහු කොහෙද ගියේ?
  2. Did he come yesterday? - ඔහු ඊයෙ ආවද ?
  3. Who broke this bottle? - මේ බෝතලය කැඩුවෙ කවුද?
  4. Who came yesterday? - ඊයේ කවුද ආවේ?
  5. Did you broke this bottle? - ඔබ මේ බෝතලය කැඩුවාද? 
  1. Did you go there yesterday ? - ඔබ ඊයේ එහි ගියාද?
  2. Did you see him at the meeting ? - ඔබ රැස්වීමේදී ඔහුව දූටුවාද?
  3. Did you Drink with him ? - ඔබ ඔහු සමග බිව්වාද?
  4. Did you break the chair ? - ඔබ  පුටුව කැඩුවද?
  5. Did  you tear the book ? - ඔබ පොත ඉරැවද?
Did not කියන වචනය කෙටිකර Didn't කියල භාවිතා කරන්න පුලුවන්


Hey buddy ! you can ad additional things or if you see any misstate, you can correct it on this lesson as a comment.We would like to thank you for visit,participate and edit our lessons - thank you http://kaddapolish.blogspot.com යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

3 comments:

Kasun Sampath said...

Super

prasanna silwester said...

Supirima supiri wedak....niyamai.digatama karagena yanna.good luck

millewe saranapala said...

Verry good job