Be Verbs am is are was were will be being been

Download wallpapers
Download wallpapers
Be verbs - බී පද  Present, Past, Future, Continuous, Perfect ලෙස කාල පහකට වෙන්කර දැක්විය හැක. ඉංග්‍රීසි වාක්‍යයක් ලිවීමේදි හො අදහස් ප්‍රකාෂ කිරිමේදි අදාල කාලයට අනුව බී පදය තෝරාගත යුතුයි. තවද ඒක වචන බහු වචන බේදයක්ද තිබේ
  1.  Present - වර්තමාන කාලය අයත් වන බී පද වන්නේ - am, is, are
  2. Past - අතිත කාලය අයත් වන බි පද වන්නේ - was, were
  3. Future - අනාගත කාලය අයත් වන බි පද වන්නේ - will be
  4. Continuous - ප්‍රවර්තන කාලය අයත්වන බි පද වන්නේ - being
  5. Perfect - පූර්ව කාලය අයත්වන බී පද වන්නේ - been
ප්‍රධාන වශයෙන් බී පද යොදාගන්නා ආකාර 3 කි. ඉගන ගැනීමේ පහසුව සදහා එය කොටස් තුනකින් ඉදිරිපත් කරමි
 පලමු කොටස
නාම පද  ඒ කියන්නෙ noun  බාවිතා කරමින් යම් කෙනෙක් දෙයක් හදුන්වා දිම සදහා බී පද බාවිතා කරන ආකාරය
Present - වර්තමාන කාලය(am/is/are) 
වර්තමාන කාලයේදී am, is, are යන බී පද භාවිතා කරයි
  • I සමග am
  • He/She/It/Nimal/Doctor/Elephant යන වචන සමග is
  • We/you/They/Children යන වචන සමග are ද යොදාගත යුතුය
ඕනෑම ඒක වචන නාම පදයක් සමග (රියදුරා/ කරනවැමියා/කම්මල් කරැවා/වඩුවා වැනි හෝ කෙනෙකුට ආමන්ත්‍රනය කරන නමක් සමග - රනිල් / මහින්ද/එස් බි/බන්දුල/ගීතා කුමාරසිංහ/ අනර්කලී/ බාරත/ වැනි පද සමගද ගස/වැල/ඇද/ අලියා / සමනලයා / පුටුව / කඩුව වැනි පද සමග) is  යොදාගත යුතුය

ඕනෑම බහු වචන නාම පදයක් සමග (අපි/ඔයාලා/ ඔවුන්/ ලමයි/අලි/සමණලයින්/පුටු/කඩු වැනි පද සමග) are යන පදය යොදාගනී
am යන බී පදය යොදාගන්නේ I සමග පමනී

Subject + be + a/an + noun
Subject + be + not + a/an + noun
Be + subject + a/an + noun
Be + not + subject + a/an + noun
  • මම සිසුවෙක් - I am a student
  • මම සිසුවෙක් නොවෙමි - I am not a student
  • මම සිසුවෙක්ද? - Am I student?
  • මම සිසුවෙක් නොවේද? - Am not I student?
  • මම ඉංජීනේරැවෙක් - I'm an engineer
  • මම ඉංජිනේරැවෙක් නොවේ - I'm not an engineer
  • මම ඉංජිනේරැවෙක්ද? - Am I an engineer?
  • මම ඉංජිනේරැවෙක් නොවේද‍? - Am not I engineer?
  • මහින්ද වඩුවෙක්- Mahinda is a carpenter
  • මහින්ද වඩුවෙ නොවේ - Mahinda is not a carpenter
  • මහින්ද වඩුවෙක්ද? Is Mahinda a carpenter?
  • මහින්ද වඩුවෙක් නොවේද? Is not Mahinda a carpenter?
  • ඇය නිළියක් - She is an actress
  • ඇය නිළියක් නොවේ - She isn't an actress
  • ඇය නිළියක්ද - Is she an actress?
  • ඇය නිළියක් නොවේද- Isn't she an actress?
  •  දේශපාලකයෝ හොරැ - The politician are thieves
  • දේශපාලකයෝ හොරැ නොවේ - The politician aren't thieves
  • දේශපාලකයෝ හොරැද? - Are the politician thieves?
  • දේශපාලකයෝ හොරැ නොවේද? - Aren't the politician thieves?
  • අරැන් අලි
  • අරැන් අලි නොවේ
  • අරැන් අලිද
  • අරැන් අලි නොවේද
 
Hey buddy ! you can ad additional things or if you see any mistake, you can correct it on this lesson as a comment.We would like to thank you for visit participate and edit our lessons - thank you http://goo.gl/Opv7j යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

8 comments:

Anonymous said...

excellent

Crow Design said...

excelant

Lanka Niwasa said...

Great job

Lanka Niwasa said...

Great job

Chathura Madhushanka said...

Go ahead with our congrats

Chathura Madhushanka said...

Go ahead with our congrats

Mohan Perera said...

Great job! continue it dear...

Sudheera Jayamanna said...

මම ඉංජිනේරැවෙක් නොවේද‍? - Am not I engineer? mekata an enginner enne nadda?