Simple commands (සිම්පල් කමාන්ඩ්ස්) || සරල විධාන

kiss me
  1.  එන්න - Come - කම්
  2. යන්න - Go -ගෝ
  3. විවර කරන්න - Open  - ඕපන්
  4. යවන්න - Send - සෙන්ඩ්
  5. එලවන්න - Drive -ඩ්‍රයිව්
  6. නිදන්න - Sleep - ස්ලීප්
  7. ලියන්න -Write - රයිට්
  8. කියවන්න - Read - රීඩ්
  9. කන්න - Eat - ඊට්
  10. බොන්න - Drink -ඩ්‍රින්ක්
  11. අදින්න - Pull - පුල්
  12. මනින්න - Measure - මෙෂ(ර්)
  13. නටන්න - Dance - ඩැන්ස්
  14. ගයන්න - Sing - සිංග්
  15. ඔසවන්න - Up - අප්
  16. මිලට ගන්න - Buy - බයි
  17. අමතන්න - Call - කෝල්
  18. තල්ලු කරන්න - Push -පුෂ්
  19. අදින්න (චිත්‍ර වැනි දේ )- Draw - ඩ්රෝ
  20.  හැදිගාන්න - Stir - ස්ට
  21. වහන්න - Close - ක්ලෝස්
  22. නවතින්න - Stop - ස්ටොප්
  23. දුවන්න - Run - රන්
  24. ඇවිදින්න - Walk -වෝක්
  25. අඩන්න - Cry - ක්‍රයි
  26. සිපගන්න - Kiss - කිස්
  27. කපන්න - Cut - කට්
  28. සිනාසෙන්න - Smile - ස්මයිල්
  29. දමන්න -  Put - පුට්
  30. බලන්න - Look - ලුක්
  31. අහන්න - Listen - ලිස්න්
  32. අතුගාන්න - Sweep - ස්වීප්
Hey buddy ! you can ad additional things or if you see any misstate, you can correct it on this lesson as a comment.We would like to thank you for visit,participate and edit our lessons - thank you http://kaddapolish.blogspot.com යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

No comments: