Love is like a cloud (ලව් ඊස් ලයික් අ ක්ලවුඩ්) || ආදරේ වළාකුලක් වගේ

Love is like a dream
 ආදරේ වළාකුලක් වගේ.....
ආදරේ හීනයක් වගේ....
ආදරේ කියන්නෙ හැමදේම තියෙන එකම එක වචනය.....
ආදරේ සුරංගනා කතාවක් දවසක සැබෑවක් වෙන .....
ඒ....ඔයා හමුවුණ දවසෙම මට ආදරයත් හමුවුණ නිසා....

Love is like a cloud....
love is like a dream.....
love is  One word and everything in between....
love is a fairytale come true....
Coz I found love when I found U
 
Hey buddy ! you can ad additional things or if you see any misstate, you can correct it on this lesson as a comment.We would like to thank you for visit,participate and edit our lessons - thank you http://kaddapolish.blogspot.com යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

No comments: