I love you - මම ඔබට ආදරෙයි

 "මම ඔබට ආදරෙයි " කියන්නට වචන තුනක් උවමනා වේ.....
හේතු දක්වන්නට විනාඩි තුනක් වැය වේ.....
පැහැදිලි කර දෙන්නට හෝරා තුනක් වැය වේ .....
අවබෝධ කරවන්නට දින තුනක් වැය වේ....
It takes three words to say "I love you"
නමුත් ඔප්පු කර පෙන්වන්නට ජීවිත කාලයක් වුව මදි වේ...

It takes Three words to say "I love you" 
Three minutes to explain....
Three hour  to demonstrate ......
Three days to appreciate ......
But it takes life time to prove it .... !

Hey buddy ! you can ad additional things or if you see any misstate, you can correct it on this lesson as a comment.We would like to thank you for visit,participate and edit our lessons - thank you http://kaddapolish.blogspot.com යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

No comments: