![]() |
I don't like him |
- අපි සිංහලෙන් නැත්තෙම නැ කියන අදහස ඉංග්රීසියෙන් ප්රකාශ කරන්න Not that බාවිතා කරනව. අපි දැන් බලමු Not that (නොට් දැට්) යොදාගන නැත්තෙම නැ කියන අදහස ලැබෙන පරිදි වාක්්යය කීපයක් ගොඩනගන්න.
- කොල්ලෙක් කෙල්ලෙක් අතේම ඒ කෙල්ලගෙ යාලුවගෙන් යාලු වෙන්න අහල එවන අවස්ථාවක් හිතන්නකෝ, මේ වගේ වෙලාවක කොල්ලට කෙල්ල කැමති උනත් දෙන උත්තරේ මොකක්ද?. මම ඔහුට කැමති නැ සමහර කොල්ලො කෙල්ල කැමති නැ කියන්න කියන්න පස්සෙන් යනවනේ. කෙල්ලන්ට ඔනත් ඒකම කරගන්නනේ නේද ! සමහර කොල්ලොනම් කෙල්ලට එක සැරයක් එපා කිවුවොත් මට සිහ දහස් වාරයක් එපා කියල අල්ලලා දාන අයත් ඉන්නවනේ. ඇත්තටම ඉතින් මේ ගෑණු ලමයටත් මේ වගේ කොල්ලෙක් ලැබුනොත් වැඩේ එතනින්ම ඉවරයිනෙ. ගැණු ළමය ඉතින් කැමත්තෙන් ඉදලත් ආඩම්බර කමට මම ඔහුට කැමති නැ කිවුවට ගැනු ළමයගෙ හිතේ තියෙන්නෙ මේ කොල්ලත් එක්ක යාලු වීමේ අදහස නිසා ගෑනු ළමයගෙ යාලුවට කියනව දෙවෙනි පාරට මම ඔහුට කැමති නැත්තෙම නැ කියල අම්මපා හැබෑට මෙහෙම කෙල්ලෝ නේද .දැන් අපි බලමු මේ අදහස ඉංග්රීසියෙන් ප්රකාශ කරන්නෙ කොහොමද කියල I don't like him (අයි ඩෝන්ට් ලයික් හිම්) - මම ඔහුට කැමති නැ මේ Don't කියන්නෙ Do not කියන එක කෙටි කරල කියල දන්නවනෙ එතකොට මම ඔහුට කැමති නැත්තෙම නැ කියල කියන්නෙ කොහොමද Not that I don't like him
- I can't Speak English (අයි කාන්ට් ස්පිඅක් ඉංග්ලිෂ්) - මට ඉංග්රීසි කතා කරන්න බැ එතකොට මට ඉංග්රීසි කතාකරන්න බැරිම නැ කියන්නෙ කොහොමද Not that I can't speak English
Not that + Negative Sentence
මේ ආකාරයට මුලට Not that යොදාගෙන නැත යන අර්ථයේ වාක්ය (Negative Sentences ) එක්කර නැත්තෙම නැ බැරිම නැ යන අදහස් ඉංග්රීසියේදි ලබාගත හැක
Hey buddy ! you can ad additional things or if you see any misstate, you can correct it on this lesson as a comment.We would like to thank you for visit,participate and edit our lessons - thank you http://kaddapolish.blogspot.com
යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න
ස්තුතියි
6 comments:
පට්ට මචන්.. go on (y)
exelence
exelence
not that i don't like this post
Goot post..gl
attatam godaak pin api wage hariyata english gana hari awbodayak natiwa inna ayata english eggena gnna loku hiyak wenawa me wage post. me wage post liyanna wadi wadiyen shaktiya labenna kiyala pathanawa obata.
Post a Comment