General spoken english-At once (ජෙනරල් ස්පෝකන් ඉංග්ලිෂ්) || සමාන්‍ය ඉංග්‍රීසි කතාව


Kiss me
  1. එක පාරම/එක වරම කියන සිංහල අදහස ඉංග්‍රීසියෙන් At once ලෙස ප්‍රකාශ කරන අයුරැ බලමු
  • At once an ugly girl kissed me (ඇට් වන්ස් ඇන් අග්ලි ගර්ල් කිස්ඩ් ම්) එක පාරට කැත කෙල්ල් මාව ඉම්බා
  • At once the dog barks at me (ඇට් වන්ස් ද ඩෝග් බාර්ක්ස් ඇට් ම්) එක වරම බල්ලා මට බිරැවා
  • At once the child start to shout (ඇට් වන්ස් ද චයිල්ඩ් ස්ටාර්ට් ටු ශවුට්) එක වරම ළමයා කෑ ගසන්න පටන් ගත්තා 
  • At once Big man shoot at me (ඇට් වන්ස් බිග් මෑන් ෂූට් ඇට් ම්) එක වරම ලොකු මිනිහා මට වෙඩි තිබ්බා
Hey buddy ! you can ad additional things or if you see any misstate, you can correct it on this lesson as a comment.We would like to thank you for visit,participate and edit our lessons - thank you http://kaddapolish.blogspot.com යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

No comments: