Common Errors || නිතර සිදුවන වැරදි

මෙහි කලු අකුරින් වැරදි භාවිතයත් නිල් අකුරින් නිවැරදි භාවිතයත් දක්වා ඇත
This dress suits you
  1.  Don't forget to off the lights - Don't forget to turn off the lights - ලයිට් නිමන්න අමතක කරන්න එපා
  2.  This dress suits to you - This dress suits you - මේ ඇදුම ඔයාට සුදුසුයි
  3.  Join with us - Join us - අපිත් එක්ක එකතුවෙන්න
  4. She is a so good friend - She is such a good friend - ඇය එතරම් හොද යාලුවෙක්
  5.  She has a long hair - She has long hair - ඇයට දිග කොන්ඩයක් තිබේ
  6.  I think that he will not come - I don't think that he will come - මම හිතන්නෙ නැ ඔහු එයි කියල
  7. All is expensive - Everything is expensive - හැමදේම ගණන්
  8. Jeweleries  -  Jewellery - රත්‍රං බඩු
  9. Furnitures - Furniture - ගෘහ භාණ්ඩ
  10. Your name is in the list - Your name is on the list - ඔයාගේ නම ලයිස්තුවේ තියනව
Hey buddy ! you can ad additional things or if you see any misstate, you can correct it on this lesson as a comment.We would like to thank you for visit,participate and edit our lessons - thank you http://kaddapolish.blogspot.com යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

No comments: