Tenses || කාල භේදය

 There are twelve tenses in English
ඉංග්‍රීසි භාෂාවේ කාල භේදයන් දොලහක් ඇත
  1. Simple present tense - සරල වර්තමාන ක්‍රියා
  2. Simple past tense - සරල අතීත ක්‍රියා
  3. Simple future tense - සරල අනාගත ක්‍රියා
  4. Present continuous tense - වර්තමාන තත්කාලීන ක්‍රියා
  5. Past continuous tense - අතීත තත්කාලීන ක්‍රියා
  6. Future continuous tense - අනාගත තත්කාලීන ක්‍රියා
  7. Present perfect tense - වරතමාන පූර්ණ ක්‍රියා
  8. Past perfect tense - අතීත පූර්ණ ක්‍රියා
  9. Future perfect tense - අනාගත පූර්ණ ක්‍රියා
  10. Present perfect continuous tense - වරතමාන පූර්ණ තත්කාලීන ක්‍රියා
  11. Past perfect continuous tense - අතීත පූර්ණතත්කාලීන  ක්‍රියා
  12. Future perfect continuous tense - අනාගත පූර්ණ තත්කාලීන ක්‍රියා
Hey buddy ! you can ad additional things or if you see any misstate, you can correct it on this lesson as a comment.We would like to thank you for visit,participate and edit our lessons - thank you යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි