Personal Informations

 A. Do you live here? - ඔයා ජීවත් වෙන්නෙ මෙහෙද?.
 B. Yes, I do. - ඔවු මම මෙහෙ තමයි ජීවත් වෙන්නෙ
 A. What do you do in your spare time? - ඔයා විවේක කාලයට කරන්නෙ මොනවද ?.
 B. I read novels and watch television. - මම නවකත කියවනව රැපවාහිනිය නරබනව
 A. Do you like reading novels? - ඔයා නවකතා කියවන්න කැමතිද?.
 B. Yes, I love reading novels. - ඔවු මම කැමති නවකතා කියවන්න
 A. What do you usually do on Sundays? - ඔයා සාමාන්යෙන් ඉරිද දවස් වලට කරන්නෙ මොනවද?.
 B. I usually go to Church on Sundays. - මම සාමාන්යෙන් ඉරිද දවස් වලට පල්ලියට යනව
 A. What time do you usually getup? - ඔයා සාමාන්යෙන් අවදි වෙන්නෙ කියටද?.
 B. I getup at six in the morning. - මම උදේ හයට අවදි වෙනවා
 A. What time does your mother getup in the morning?. - ඔයාගේ අම්මා උදේ කියටද අවදි වෙන්නෙ?.
 B. She gets up at four O'clock in the morning. - ඇය උදේ හතරට අවදි වෙනවා
 A. What time do you go to bet?. - ඔයා කියටද නිදාගන්න යන්නෙ?.
 B. I usually go to bed at ten every night. - මම සාමාන්යෙන් සෑම රාත්‍රීයකම දහයට නිදාගන්න යනව
 A. Do you always go to bed at ten?. - ඔයා නිතරම රැ දහයට නින්දට යනවද?.
 B. No, I sometimes go to bed early. - නැ මම සමහර වෙලාවට කලින් නිදාගන්න යනව
 A. Why do you go to bed early?. - ඇයි ඔයා කලින් නිදාගන්න යන්නෙ?.
 B. Because I want to get up early. - මට වේලාසන අවදි වෙන්න අවශ්‍ය නිසා
 A.What time do you come home after school?. - ඔයා පාසල ඇරිල ගෙදර එන්නෙ කොයි වෙලාවටද?.
 B. I come home at half past three. - මම ගෙදර එන්නෙ තුනහමාරට


Hey buddy ! you can ad additional things or if you see any misstate, you can correct it on this lesson as a comment.We would like to thank you for visit,participate and edit our lessons - thank you යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

No comments: