Not so....as....

Conjunctions සම්බන්ධවාචී පද
The words we use to join other words, phrases, clauses or sentences are called 'Conjunctions' in English Grammar. ඉංග්‍රීසි ව්‍යාකරණයේදී වචන වාක්‍යාංශ අන්තර් වාක්‍ය හෝ වාක්‍ය සම්බන්ධ කරනු ලබන පදවලට සම්බන්ටවාචී පද යැයි කියනු ලැබේ
අපි Not so....as.... සම්බන්ධවාචී පදයා භාවිතාකර වාක්‍ය තනමු

01. *Our house is not large. අපේ නිවස විශාල නැත
      * Your house is large ඔබේ නිවස විශාලයි
Our house is not so large as yours.
අපේ නිවස ඔබේ නිවස තරම් විශාල නැත

02. *My bag is heavy මගේ බෑග් එක බරයි
      *Your bag is not heavy ඔබේ බෑග් එක බර නෑ
Your bag is not so heavy as mine ඔබේ බෑග් එක මගේ බෑග් එක තරම්ම බර නෑ

03. *Their car is not very old. ඔවුන්ගේ කාර් එක එතරම්ම පරණ නැත
      *Our car is old. අපේ කාර් එක පරණයි
Their car is not so old as ours.
ඔවුන්ගේ කාර් එක අපේ කාර් එක තරම් පරණ නැ

04. *Sampath is not very clever. සම්පත් දක්ෂ නැ
      *His sister is clever. ඔහුගේ සොයුරිය දක්ෂයි
Sampath is not so clever as his sister. සම්පත් ඔහුගේ සොයුරිය තරම්ම දක්ශ නෑ

 05. *Their neighbors are not kind. ඔවුන්ගේ අසල්වැසියන් කරැණාවන්ත නැත
       *Their parents are kind. ඔවුන්ගේ දෙමාපියන් කරැණාවන්තය
Their neighbors are not so kind as their parents
ඔවුන්හේ අසල්වැසියන් ඔවුන්ගේ දෙමාපියන් තරම් කරැණාවන්ත නැත

 06. *Black and white TV sets are not very expensive. කලු සුදු රෑපවාහිනී යන්ත්‍ර මිලෙන් අධික නැත
       *Color TV sets are expensive. වර්ණ රැපවාහිනී යන්ත්‍ර මිලෙන් අධිකය
Black white television sets are not so expensive as color television sets. කලුසුදු රැපවාහිනී යන්ත්‍ර වර්ණ රැපවාහිණි යන්ත්‍ර තරම්ම මිලෙන් වැඩි නැත

Hey buddy ! you can ad additional things or if you see any misstate, you can correct it on this lesson as a comment.We would like to thank you for visit,participate and edit our lessons - thank you යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

No comments: