Everyday conversations || දිනපතා සංවාද

Go out - එලියට යන්න
Go by bus - බස් එකෙන් යන්න
Go into your room - ඔයාගෙ කාමරයට යන්න
Go to the playground - ක්‍රිඩාපිටියට යන්න
Go back to your seat - ආපසු ඔබගේ ආසනයට යන්න
Go and play with them - ගිහිල්ල ඒ ගොල්ලන් එක්ක සෙල්ලම් කරන්න
Now go and wash your face - දැන් ගිහිල්ලා ඔයාගේ මූණ හෝදන්න
I want to be alone - මට තනියම ඉන්න ඕනෑ
I wish I knew - මං ඒක දන්නවනම් (කියල මට හිතෙනව)
I wish you good luck - ඔයාට වාසනාව උදාවේවායි කියල මම ප්‍රාර්ථනා කරනව
I want to have a word with you - මට ඔයා එක්ක වචනයක් කතා කරන්න තියනව
I just want to hear what happened - මොකද උනේ කියල දැනගන්න විතරයි මට ඔන
To tell the truth, I don't like him at all - ඇත්තම කියනවනම් මම කොහෙත්ම ඔහුට කැමති නැ
You will like him once you get to know him properly - එයාම හොදට දැනගත්තම ඔයා එයාට කැමති වෙයි
You had better keep him at arm's length - ඔයා එයාව අතේ දුරින් තියාගන්නවනම් හොදයි

Hey buddy ! you can ad additional things or if you see any misstate, you can correct it on this lesson as a comment.We would like to thank you for visit,participate and edit our lessons - thank you යලුවනේ අපි ඉදිරිපත් කරන පාඩම් වල යම් අත් වැරදිමක් ඇත්නම් සහ එම පාඩම් සදහා අමතර කොටස් එක් කිරිමේ හැකියාම ඔබට ඇත්නම් එය කරන්න ස්තුතියි

7 comments:

ANURA KRISHANTHA said...

ඔක්කොම මචන් බ්ලොග් 1 බලලා යනවා .එකෙක්වත් comment 1 දල යන්නේ නැහැ බන්.සහෝදරයා උබ හොදට බ්ලොග් 1 කරනවා ඔහොම යන්.උබට දෙවි පිහිටයි.

ANURA KRISHANTHA said...

ඔක්කොම මචන් බ්ලොග් 1 බලලා යනවා .එකෙක්වත් comment 1 දල යන්නේ නැහැ බන්.සහෝදරයා උබ හොදට බ්ලොග් 1 කරනවා ඔහොම යන්.උබට දෙවි පිහිටයි.

Nilantha Anuruddha said...

Godak watinawa aiyeee

Susan Udakara said...

Suppa bro..!!

lakmal perera said...

Thanx

Ravi Hemajith said...

thanx bro

HappY TearS said...

Elama